පලවෙනි ක්‍රමය තමයි bank එකට සල්ලි ගන්න එක
දෙවෙනි ක්‍රමය තමයි $ විකුණන එක
මුලින්ම්ම පලවෙනි ක්‍රමය ගැන කතා කරමු.
ඔයාට පුළුවන් paypal එකෙන් ඔයාගෙ bank එකට සල්ලි ගන්න පුළුවන්. එත් මේකෙ අවාසි දෙකක් තියනව. පලවෙනි එක තමයි මෙහෙම සල්ලි ගනිද්දී 2.5$ - 5$ අතර මුදල් ප්‍රමාණයක් කැපෙන එක. අනික් එක තමයි මේ විදියට සල්ලි ගන්න එකේ පොඩි භයානක කමක් තිබීම. මොකද paypal වලින් සල්ලි ගන්න තාම ලංකාවෙ තහනම් එත් ගන්න කට්ටිය ඉන්නව.
මේ නිසා මම මේ ක්‍රමය ඔබට යෝජනා කරන්නේ නැහැ. එත් කරන්න බැරි කමක් නැහැ. වගකීම ඔයාගෙ අතේම තමයි.
ඒ කතාකලේ පලවෙනි විදිය ගන්නෙ. දෙවෙනි විදිය තමයි තමයි paypal වල තියන $ විකුණන එක. මේක කරන්නෙ මෙහෙමයි.
ලංකාවෙ හුගක් අය ඉන්නව ebay හෝ වෙනත් sites වලින් බඩු ගන්න. එකට ඩොලර් ඕන ඒ නිසා ඒ ගොල්ලො ඒගොල්ලන්ගෙ bank account වල තියන රුපියල් වලින් bank එකෙන් ඩොලර් මිලදී ගන්නව. මේක ඒගොල්ලන්ට අවාසියි මොකද bank එක ඩොලර් විකුණන්නේ වැඩි මුදලකට වීම.
මේ නිසා මේගොල්ලො අඩුවට $ විකුණන අයව හොයනව. ඒතමයි අපි. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරල විස්වාසවන්ත බාවයක් ඇති උනාට පස්සෙ අපිට පුළුවන් ඩොලර් එකකට රුපියල් 120ක් හෝ 125ක් වගේ මුදලකට එකග වෙන්න.
කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා ඔයාගෙ paypal එකේ තියන සල්ලි එයාගෙ paypal එකට යවනව ඒ වෙනුවට එයා රුපියල් වලින් ඔයාගෙ bank account එකට දානව.
දැන් හිතයි ඒ වගේ විස්වාසවන්ත කෙනෙක් කොහොමද හොයාගන්නෙ කියල. එක අමාරු වැඩක් නෙමේ. ඔයාගෙ යාළුවො උනත් ඉන්න පුළුවන් ඒ වගේ අය. ඒ වගේම facebook එකේ උනත් විශ්වාසවන්ත අය ඉන්නව.