හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි site එකේ එකතුවෙන සල්ලි තමන්ගෙ paypal හෝ payza ගිණුමට ගන්නෙ කොහොමද කියන එක. දැන් කියල දෙන්න යන්නෙ ඒ ගැන.
Site එකෙන් cash out කරන්න නම් ඔයා අවශ්‍යතාවයන් දෙකක් සපුරල තියෙන්න ඕන.
1. ඔයා ඇඩ්ස් 50කට වඩා දැනට බලල තියෙන්න ඕන.
2. ඔයාගේ account එකේ 3$ වලට වැඩිය එකතු වෙලා තියෙන්න ඕන.
මේ දෙකම හරි නම් ඔයාට සල්ලි paypal හෝ payza වලට ගන්න පුළුවන්.
මේ site එකෙන් cash out කරන්න හැම වෙලේම බැහැ එකට වෙලාවක් වෙන් කරල තියනව. site එකේ එකට පාවිච්චි කරල තියෙන්නෙ server time එකේ තියන වෙලාව. ලංකාවෙ වෙලාව නෙමේ. server time එක තියන තැන මතක නැද්ද? එක තියෙන්නෙ site එකට log උනාම පහල තියන bar එකේ.
මම දැන් site එකෙන් දීල තියන server time සහ ඒ වෙලාවට ලංකාවේ වෙලාව සදහන් කරනව. ලංකාවේ ඒ වෙලාවට විනාඩි 10කට විතර කලින් site එකට log උනොත් සල්ලි ගන්න try කරන්න පුළුවන්. මම මෙතනදි try කරන්න කියල සදහන් කලේ ඔයා හරි වෙලාවට site එකට log උනත් එක කරගන්න බැරි වෙන්න ඉඩ තියන නිසා. ඒ මොකද කියනවනම් මේ site එකේ තියනව සල්ලි ගෙවන limit එකක්. සල්ලි ඉල්ලපු පිලිවලට - site එකෙන් කට්ටියට සල්ලි ගෙවාගෙන එනකොට ඔය limit එක පනිනවා. පැනපු ගමන් site එක ඊළඟට සල්ලි ගෙවන්න තියන අයට සල්ලි ගෙවන එක නවත්තල limit එක පැනල කියල message එකක් දානවා. ඉතින් එහෙම miss උන කට්ටියට ඊළඟ දවසෙ වෙලාවට සල්ලි ඉල්ලන්න වෙනව.
මම මුලින්ම්ම එක දවසක් උදාහරණයකට අරන් කියල දෙන්නම්.
අපි හිතමු ඔයාට සල්ලි ගන්න ඕන සදුද කියල
ලංකාවේ වේලාවෙන් සඳුදා උදේ 5.10ට (00:00:00 Server time) ට cashout කරන්න පුළුවන්. ඔයා site එකට උදේ 5 වෙද්දි log වෙලා ඉන්න. ලොග් වෙලා withdraw කියන button එක click කරන්න
එතකොට මේ වගේ message එකක් පේන්න තියෙයි. මේක තමයි කලින් දවසේ සල්ලි ගෙව්වෙ නැති අයට එව්ව message එක.
දැන් ඔයා ඔයා server time එක 23:58:00 දී refresh කරන්න පටන් ගන්න. මෙහෙම refresh කරනකොට server time එක 00:00:00 වෙච්ච ගමන් කලින් තිබ්බ message එක වෙනුවට payment method එක select කරන්න එනව. ඔයා එවෙලේම (තප්පරයටත් වඩා අඩු වෙලාවකින්) ඔයාට සල්ලි ගන්න ඕන account එක paypal නම් paypal උඩ click කරන්න payza නම් payza උඩ click කරන්න.
ඊට පස්සේ එනව send කරන්න. ඔයා පුළුවන් තරන් ඉක්මනට send button එක click කරන්න
ඔයා සල්ලි ඉල්ලන අනික් අයට වඩා ඉක්මන් උනා නම්. පහල තියනව වගේ message එකක් ඔයාට තප්පර 2කින් වගේ එයි.
මේක ආවනම් තප්පර 20ක් ඇතුලත සල්ලි ඔයාගෙ paypal හෝ payza account එකට ගිහින් තියෙයි.
ඔයාගේ internet connection එක හුගක් slow refresh කලාම load වෙන්න හුගක් වෙලා යනවනම් ads block plugin එක ඔයාගෙ browser එකට install කරගන්න (google එකේ search පාරක් දාල හොයාගන්න ඒ පිළිබඳව මම කියල දෙන්නෙ නැහැ එක ඔයාට බාරයි). එතකොට site එකේ තියන අනවශ්‍ය දේවල් පෙන්නේ නැහැ site එක අඩු කාලයකින් load වෙයි. හැබැයි ඇඩ්ස් click කරන වෙලාවට plugin එක disable කරන්න මොකද නැත්තන් ඒ ඇඩ්ස් පෙන්නේ නැතුව යනව.
හරි ඔය කතාකලේ සදුද ගණනේ දැන් මම කියන්නම් අනික් දවස් වල කීයටද සල්ලි ගන්න පුළුවන් කියල. හැබැයි මතක තියාගන්න මම කියන වෙලාවට විනඩි 10කට විතර කලින් log වෙලා withdraw page එකට ගිහින් මම කියන server time එකට විනඩි 2ක කට කලින් ඉදන් refresh කරල කලින් විදියටම ඉතුරු ටික කරන්න.
අගහරුවාද 9.10am (server time - 04:00:00)
බදාද 1.10pm (server time - 08:00:00)
බ්‍රහස්පතින්ද 5.10pm (server time - 12:00:00)
සිකුරාදා 9.10pm (server time - 16:00:00)
සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් කිසිම වෙලාවක cashout කරන්න බැහැ
ඉරිද 1.10am (server time - 20:00:00)




