ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි paypal එකට ගන්න නම් ඔයාගෙ account එකේ 2$ වැඩිය සල්ලි එකතු වෙලා තියෙන්න ඕන.
ඔයා ඇඩ්ස් බලන site එකෙන් මුදල් ලබාගනිද්දී පොඩි මුදලක් කැපෙනව. 2$ වගේ ගානක් ගනිද්දි ඒ පොඩි මුදල උනත් ලොකුවට දැනෙනව. එත් කරන්න දෙයක් නැහැ. site එකෙන් ඔයාගෙ paypal එකට සල්ලි වැටෙනවද කියල බලන්නත් ඕන නිසා එක ගැන නොහිත සල්ලි ගමු.
පලවෙනි පාර 2$ අරන් site එකෙන් ඔයාගෙ paypal එකට සල්ලි වැටෙනව කියල sure කරගත්තට පස්සෙ ඊලග පාර ටිකක් ලොකු ගානක් එකතු උනාම ගන්න.
හරි දැන් මුලින්ම්ම site එකට log වෙලා පහල රුපයේ තියනව වගේ withdraw button එක click කරන්න.
එහෙම click කරාම පහල රුපයේ තියන විදියට payment method එක select කරන්න කියනව. අපි පාවිච්චි කරන්නෙ paypal නිසා ඔයා paypal button එක උඩ click කරන්න
එහෙම click කරාම පහල තියනව වගේ message එකක් එනව. එකේ තියනව සල්ලි ලබගනිද්දි කැපෙන ගාන සහ එක දවසකට ගන්න පුළුවන් වැඩිම සල්ලි ප්‍රමාණය. 2$ ගන්න ගියාම ඔයාට ලැබෙන්නෙ 1.72$ වගේ ගානක්. ඒකත් ඒ message එකේ සඳහන් වෙනව.
ඔයාට තියෙන්නෙ send button එක click කරන්න.
send button එක click කලාම පහල රුපයේ තියනව වගේ message එකක් එනව
මේ message එක ඇවිත් පැය 24ක් ඇතුලත ඔයාගෙ සල්ලි paypal account එකට ගිහින් තියෙයි. paypal එකට log වෙලා බලන්න.
paypal එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගන්න විදිය දැනගන්න මේ tab එක (page එක) close කරල කලින් හිටපු tab එකට (page එකට) යන්න.




