Thursday, October 17, 2013

paypal account එකක් හදමු

paypal account එකක් හදාගන්න විදිය පහල තියන video එකේ තියනව. එක බලාගෙන ඔයා ඔයාගෙ paypal account එක හදාගන්න.

මේ video එක කාලෙකට කලින් වෙනත් අයෙකු හදපු video එකක්. මේ නිසා මුල් කොටසෙ තියන විදිය කරන විදිය දැන් ටිකක් වෙනස්.
video එකේ මුලින් කියනව paypal button එක click කරන්න කියල ඔයා එක කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට පහල තියන go to paypal කියන අකුරු උඩ click කරන්න. 

go to paypal

ඊළඟට video එකේ තියනව sign up today කියන button එක click කරන්න කියල. ඒ වෙනුවට කලින් go to paypal අකුරු උඩ click කරාම open උන paypal page එකේ තියන "Get start today" කියන button එක click කරන්න.

පටලවගන්න එපා හරියට කරගන්න.



හරි දැන් ඔයා paypal account එකක් හැදුවනෙ දැන් එක verify කරන්න ඕන. එක කරන විදිය දැනගන්න මේ tab එක (page එක) close කරල කලින් හිටපු tab එකට (page එකට) යන්න.